ඔන්න මම හිතුවා අපි අතරින් ගොඩාක් අය කරන ගිනි නරියා නොහොත් Firefox වලින් වැඩ කරන්න ලේසි වෙන්න සපයල තියෙන Add-ons ටිකක් ඔයාලත් එක්ක share කරන්න….මොකද ඕනි තරම් Add-ons තිබුනත් අපේ පාවිච්චියට ඕනි වෙන්නේ බොහොම ටිකයි…පලපුරුද්ද අනුව අපිට පුලුවනි අපි පාවිච්චි කරන ඒවා හැමෝම එක්ක බෙදාගන්න…ඉතින් ඔයාලත් එකතු වෙන්න මේ වැඩේට…මතක තියාගන්න…ඔයාල Use කරන Add-on එකෙන් තියෙන ප්‍රයෝජනයත් එක්කම අපිත් එක්ක කරන්න…වෙන දේත් අපිට කියන්න…සමහරවිට දවසින් දවස Add-ons යාවත්කාලීන වෙන නිසා අලුත් අලුත් ඒ වගේම ප්‍රයෝජනවත් Add-ons ඉදිරියට එන්න පුලුවන්…ඉතින් ඔයාල Follow කරන අයනම් ඒ ආවම මෙතන පල කරන්න අමතක කරන්න එපා..

Personas
https://addons.mozilla.org/en-US/firefox/addon/10900/
FoxClocks
https://addons.mozilla.org/en-US/firefox/addon/1117/
Greasemonkey
https://addons.mozilla.org/en-US/firefox/addon/748/


Machine එක Format කරන්න ගියාම ලෙඩ ගොඩායිනෙ…ඒක ඉතින් Formatting දන්න අය දන්නව…save කරගන්න ඔනි දෙවල් අමතක උනොත් අන්තිමෙදි පසුතැවෙන්නයි වෙන්නේ…Bookmark කරල තියෙන Pages එහෙම අමතක උනොත් save කරගන්න ගොඩාක් පසුතැවෙනව අපි වෙලාවකට…එත් දැන් එහෙම වෙන්න ඕනි නෑ…මෙන්න මේ Add-on එක ස්තාපනය කරගත්තම ගොඩ..මේකෙන් පස්සෙ අපිට ඕනි වෙලාවට අපිට ඕනි දේවල් ගන්න පුලුවනි…ඔයාලත් මේක පාවිච්චි කරන්න පටන් ගන්න.





Click Here To Download
මේකෙනුත් ගොඩාක් ලොකු වාසියක් තියෙනව…මේක ස්තාපනය කරලා Google එකේ Search පාරක් දාල Pages Scroll කරල බලන්නකෝ…ඔයාලටම බලාගන්න පුලුවන් කොච්චර ලේසියිද මේක Use කරනකොට කියල…එකම Page එකේ පහලට පහලට Scroll කරන්න විතරයි තියෙන්නේ..වැඩි විස්තර Download Page එකේ ඇති..



Click Here To Download
මෙන්න තවත් ප්‍රයෝජනවත් Add-on එකක්…මේකෙන් පුලුවනි Youtube වගේ වීඩියෝ බලද්දි එවා Buffer කරන්නෙ නැතුව ඉස්සරහට තියෙන්නෙ මොනාද කියල බලන්න…time එක save කරගන්න පුලුවන්…මොකද සමහරවිට අපි skip කර කර හොඳම video එක හොයන අවස්ථා තියෙනවනෙ…අන්න ඒවගේ වෙලාවට මේක ප්‍රයෝජවත්..වැඩි විස්තර බාගත පිටුවෙ පලකරලයි තියෙන්නේ..