අපෙ  යලුවො ගොඩක් file sharing site වලින් එක එක දෙවල් download කරානව නෙ නේද.ඉතින් ඒ අතරින් අපි වගෙ normal අයට ගලපෙන හොදම site එලක තම්යි Mediafire කියන්නෙ.....


මේ site එකෙන් ඔයලට ලෙසියෙන්ම ඔයලට ඔන songs,movies games,software's etc..වල Mediafire working links හොයගන්න පුලුවන්..
http://www.mediafiresearch.org/

ඔයලට තියෙන්නෙ ඔන දෙ type කරල search කරන්න විතරයි.අපි හිතමු අපිට ඔන කියල " hanthana payansa sanda " කියන song එක....













මේ post එකෙන් වැඩක් උනා නම් comment එකක් දල යන්න හොදේ.............