Microsoft සමාගමේ මීලග මේහෙයුම්  පද්දතිය  (os) වන්නේ windows 8 ය .
windows පරම්පරාවේ  8 වැනි සංස්කරනයි .මෙය 2012 වසරේ නිකුත් කිරීමට ඇති Microsoft සමාගමේ මීලග මේහෙයුම්  පද්දතිය වේ .



වින්ඩෝස් 7 මේහෙයුම්  පද්දතිය වඩා මොන ගුණාංග වින්ඩෝස් 8  හි තිබෙද කියා තාම නිශ්චිත නැත ..මේවා නිල නොවන ආරංචිය මේවාට අනුව පද්දතියේ සිත් ගන්නා ගුණාංග රාශියක් තිබේ ...



එක්මනින් පිවිසෙන (Fast launching )(Hybrid Booting) සහ  Tile පදනම් වූ  Start menu එකක්  winows 8 හි ඇතුලත් ය .අවශ්‍ය ආකාරයට වෙනස් කරගත හැකි ආකාරයට  සහ  full-screen view  එකක් ලබාගත හැකි පරිදි සකසා ඇත. 



Tile එකක් යනු  application එකකි  එම Tile එකේ notifications හා  weather , up-to-date informations, etc...යන තොරතුරු සජීවී ලෙස යාවත් කාලින (update) වේ.


වේගවත් (fast) හා වෙනස්වන සුළු බව(dynamic),නම්‍යතාවය (flexibility),හොද සම්බන්දතාව (good connectivity) සහ පරිවර්තනය (transform) වීමේ හැකියාව අලුත් පරම්පරාවේ (new generation)  touch-entric hardware එකක් මගින් වින්ඩෝස් මහෙයුම් පද්දතියහි මුහුණත හැඩ ගැන්නෙනවා.


Application හරහා මාරු වීමේදී ස්වබාවික (natural) සහ තරලයක් ආකාරයට විවිද ක්‍රම අනුගමයය කර තිබෙනවා .සැහෙන දුරට ඉතා පහසු ආකාරයන් ඇගිලි තුඩු වලින්  snap සහ resize කරගැනීමේ හැකියාව ලබාදී තිබෙනවා .Desktop තිරයේ  අවශ්‍ය ආකාරයට  application අවශ්‍ය ප්‍රමාණයට  (Size)සකසා ගැනීමට windows 8 ලබා දී තිබෙනවා .


අන්තර් ජාලයට වෙබ් පදනම් කරගත්  application built කරගනීමට   HTML5 සහ JavaScript පාවිච්චි කරලා තියනවා වගේම ,  application එකට  pc එකට සම්පුර්නයන් ම ඇතුළුවීමට (access) ඉඩ  ලබාදීලා තියනවා .Internet Explorer 10 වල  අන්තර් ජාල ප්‍රවේශය Fully touch බවට පරිවර්තනය වෙලා  තිබෙනවා ..


වින්ඩෝස් 8 යනු 64 සහ 128 බිට් මේහෙයුම්  පද්දතිය කි..ඒ අනුව සමාගම 32 බිට් මේහෙයුම්  පද්දතිය සම්පුර්නයන්ම අතහැර දමා ඇත .වින්ඩෝස් 8  මේහෙයුම්  පද්දතිය  Desktop , Laptop , tablet pc සාමාන්‍ය පරිගණක වර්ග 3 නටම ඔබින සේ නිර්මාණය කරතිබේ ...එහි Fully touch ක්‍රමයට මතුවන keyboard  ද  එකක් තිබේ .



තවද boot වන වේගය (Hybrid Booting) වැඩි කර තිබේ එය තත්පර  කිහිපයකි ...

මුහුණු හදුනා ගැනීමේ තක්ෂණය (face recognition) යොදා ගෙන pcඑකට ලොග් වියහැකි ක්‍රමයක්  වින්ඩෝස් 8 හදුන්වාදී තිබෙනවා මෙහෙදී web cam එක  මගින් userව එහදුනාගෙන  pc එක  ON වෙයි ...

තවද Task මැනේජර්  ..   Modern’ Task මැනේජර්  බවට windows 8 හි  පත්කොට තිබෙනවා  .



File folders still   ව පවතිනවා ..


wndows 7 එකේ ආකාරය යටම  embedd කරලා  තිබෙනවා   windows 8 වලත් 


Profile පින්තුරය සදහා ඇනිමේට්  වනimage එකක් හෝ Video එකක් දමා ගැනීමට windows 8 ඉඩකඩ ලබාදී තිබෙනවා .

Portable Workspaces

Aero auto-colourisation

Aero auto-colourisation

Hybrid Booting

Simple system 'reset'

Ribbons in Windows Explorer

ARM processor 'tablet support'

Genuine center

Improved disk cleanup

'Modern Reader' PDF support

Internet Explorer 'Immersive'

SmartScreen file filter

Windows App Store

Step-by-step install

ISO mounting

 

Pattern login (Windows logon)

Pattern login (Control Panel)

History vault

Black Screen of Death

Cloud-based roaming profiles

'Metro UI style' settings

Out-of-box experience (M3)




Building "Windows 8" @ Microsoft comparison


Windows 8 Build 7955 Demo Windows 8 Leaked Build 7955 Login Screen .....



මේහෙයුම්  පද්දති (os )තරගය කොතරම් හොදින් ජය ගන්නට windows 8 හට පුළුවන් වෙයි  ද  ???
බලා සිටිමු අප windows 8 එන තුරු ....