ඔන්න ඉතින් හුග දවසකින්....ලියන්න ත් ....බැරි උනා....
අද මන් කියන් න යනනෙ Core i9 processor එක ගැන ....!!
මේක Six Cores processor එකක් ..
Core i9 processor එක 32-nanometer කින් සමන්විත වෙනවා
Core i7 processorඑකට වඩා 50% වේගවත් ඒ වගේම less power use කරනවා
තව Core i9 processor එක clock speed එක 4.6Ghz තරම් ඉහල අගයක් වන බව කියනවා .
Intel Core i9: Six Cores Of Speed.....
under:
Technology
Search
Top Commentators
මෙහි පලකරන නවතම ලිපි ගැන ඊමේල් මගින් දැනගැනීමට මෙහි ලියාපදිංචි වන්න.
Join the team!
ඊමේල් ලිපිනය ඇතුල් කරන්න:
Followers
Total Pageviews
Categories
- Mobile Phones (1)
- Movies (1)
- Soft wares (7)
- Technology (7)
- Tutorials (5)
- Web tricks (7)
