අතීතයේ ග්‍රීක ජාතිකයෙන් ගණන් ක්‍රීමට යොදා ගත් ඇබකස් උපකරණයක්



විලියම් ඕරෙඩ් ගේ සරපණ රූල -1622 මෙය ප්‍රාථමික ගණක යන්ත්‍රයට සමාන විය

බ්ලේසි පැස්කල් ගේ පැස්කලීන් උපකරණය - 1642
උවමනා ගණන් ලබා දුන් විට එකතුව කවුලුවක සටහන් උනා
ගෝට්ෆීල්ඩ් ලිබ්නිස් විසින් එය දියුණු කර නිපදවූ උපකරණය - 1673
ප්‍රංශයේ ජෝශප් මාරි ජැකාර් ගේ ස්වයංක්‍රීය රෙදි වියන මැශිම...මෙහි පන්ච්කාඩ් ක්‍රමය පසු කාලිනව පරිගණකයට යොදා ගැණුනා..
චාල්ස් බැබේජ් ගේ ඩිෆරන්ස් එන්ජි
බැබේජ් ගේ විස්තරාත්මක එන්ජිම (Analatical Engine)
අද පරිගණක වල මූලික ලක්ශණ මෙහි තිබුන නිසා බැබේජ් පරිගණකයේ පියා ලෙස සැලකෙනවා


පරිගණකයේ පියා ලෙස සැලකෙන චාල්ස් බැබේජ්
ලොව පලමු පරිගණක වැඩ සටහන් සකසන්නීය - ඇඩා ඕගස්ටා කිංග්
ඇය අනලිටිකල් යන්ත්‍රයෙන් 1842 දී කුඩා පොතක් පරිවර්තනය කලා
හර්මන් හොලිරිත් ගේ පරිගණකය - 1914
මෙමගින් ගණන් කිරිමට වර්ග කිරිමට ආදී ගණිත කර්ම කිරීමට හැකි වුනා
ඔහු මෙය මුලින් CTR යන සමාගම යටතේ වෙලද පොලට ඉදිරිපත් කල අතර පසුව 1924 දි එම සමාගමෙ නම IBM ලෙස වෙනස් වුනා
වැන්නෙවර් බුශ් ගේ Differential Analyzer පරිගණකය.. එය ඉතා විශාල පරිගනකයක්


Z3 පරිගණකය
Z3 පරිගණකය

ඇටනාසොෆ් හා බෙරී ගේ ABC පරිගණකය
මෙයට ඉලෙක්ට්‍රොනික අංක ගණිතය කීප වතාවක් මතක් කළ හැකි මතකයක් තිබුණා
මේ කලයේ දී නිපදවු පරිගණක අති විශාල වුනා..මෙහි ප්‍රමාණය කුඩා වීමට පටන් ගත්තේ ට්‍රන්ස්සිස්ටරය භාවිතයට පැමිනීමත් සමගයි..
ට්‍රන්ස්සිස්ටරයේ මුල් අවදිය.



ඇලන් ටියුරින් ඇල්ගෝරිදම් ක්‍රමයට පරිගණක සකස් කිරීමට ආරම්භ කලා

දෙවන ලෝක යුද්දේදී ජර්මන් හමුදා පණිවිඩ වලට බාධා කරන්න ඇමරිකාව නිශ්පාදනය කල එනිග්මා යන්ත්‍රය. මීට ටියුරින් ඇතුලු පිරිසක් දායක වුනා..


පසුව යුද්දය අවසානයේ ග්‍රේස් මාරි හොපර් මේ පරිගණකය දියුණු කර මාර්ක් 2 නම් දියුණු පරිගනකය සෑදුවා.නමුත් මෙහි පරිගණක දෝශයක් (Bug) ඇති වුනා.මේ ඉතිහාසයේ පලමු වරට දෝශයක් ඇති වූ අවස්ථා




.................................
තව ගොඩාක් තියෙනවා...දෙවනි කොටස වෙනම දාන්නම්
කට්ටිය කැමති වෙයි කියලා හිතනවා....!!!