ඔන්න ඉතින් හුග දවසකින්....ලියන්න ත් ....බැරි උනා....

අද මන් කියන් න යනනෙ Core i9 processor එක ගැන ....!!



මේක Six Cores processor එකක් ..
Core i9 processor එක 32-nanometer කින් සමන්විත වෙනවා
Core i7 processorඑකට වඩා 50% වේගවත්
වගේම less power use කරනවා
තව Core i9 processor එක clock speed එක 4.6Ghz තරම් ඉහල අගයක් වන බව කියනවා .





Core i9 එක compatible වන socket එක LGA 1366 සහ threads 12 වලින් යුක්ත වෙනවා
තවද platform එක Intel X58 Chipset බව කියනවා

තව 130 W වගේ power ඉලනවා වගේම Intel's Turbo Boost technology එක වැඩි දියුණු කරලා තියනවා..
මේ
processor එක ලගදීම Release කරනවලු .......


Benching with 32nm Intel i9 CPU


Core i9 processor එක ගැන මොනද ඔයගොල්ලෝ හිතන් නේ ???