windows පරම්පරාවේ 8 වැනි සංස්කරනය.... Windows 8
windows පරම්පරාවේ 8 වැනි සංස්කරනයි .මෙය 2012 වසරේ නිකුත් කිරීමට ඇති Microsoft සමාගමේ මීලග මේහෙයුම් පද්දතිය වේ .
වින්ඩෝස් 7 මේහෙයුම් පද්දතිය වඩා මොන ගුණාංග වින්ඩෝස් 8 හි තිබෙද කියා තාම නිශ්චිත නැත ..මේවා නිල නොවන ආරංචිය මේවාට අනුව පද්දතියේ සිත් ගන්නා ගුණාංග රාශියක් තිබේ ...
Intel Core i9: Six Cores Of Speed.....
ඔන්න ඉතින් හුග දවසකින්....ලියන්න ත් ....බැරි උනා....
අද මන් කියන් න යනනෙ Core i9 processor එක ගැන ....!!
මේක Six Cores processor එකක් ..
Core i9 processor එක 32-nanometer කින් සමන්විත වෙනවා
Core i7 processorඑකට වඩා 50% වේගවත් ඒ වගේම less power use කරනවා
තව Core i9 processor එක clock speed එක 4.6Ghz තරම් ඉහල අගයක් වන බව කියනවා .
Facebook~ලොක්කගේ~Original~Profile~එක..
මට මේ ලගදිදවසක facebook එකේ කරක් ගහන කොට facebook නිර්මාතෘ ඒ කියන්නේ facebook ලොක්කගේ original facebook profile එක හම්බ උනා. එත් අපිට එයාව යාලුවෙක් කරගන්න request දාන්න බෑ.ගොඩක් බයානක විදිහට එය privacy හදල තියෙන්නේ.මේ තියෙන්නේ profile එක. ඔයත් ගිහිල්ලම බලන්න කෝ.
http://www.facebook.com/?sk=messages&tid=1219552698357#!/zuck?sk=info
ඔය ඒ profile එක බලද්දී බලන්න කෝ About me කියන තැන එයා ලියල තියෙනවා I'm trying to make the world a more open place. කියල.මාරය් නේද? ඉතින් මේ thread එක බලල ඔයාල Mark Zuckerberg ගේ profile එක විතරක් බලල වැඩක් නැනේ. ඒක හින්ද මම හිතුව Facebook ගැන තව වැදගත් කරුණු ටිකකුත් ඔයාලට කියන්න.
Search
Top Commentators

මෙහි පලකරන නවතම ලිපි ගැන ඊමේල් මගින් දැනගැනීමට මෙහි ලියාපදිංචි වන්න.
Join the team!
ඊමේල් ලිපිනය ඇතුල් කරන්න:

Categories
- Mobile Phones (1)
- Movies (1)
- Soft wares (7)
- Technology (7)
- Tutorials (5)
- Web tricks (7)

Popular Posts
-
ඔන්න ඉතින් හුග දවසකින්....ලියන්න ත් ....බැරි උනා.... අද මන් කියන් න යනනෙ Core i9 processor එක ගැන ....!! මේක Six Cores processor එක...
-
අ ද අප සිටින්නේ චන්ද්රිකා යුහයේ යැයි කීවාට ලෝකයේ වැඩි කාරයක් කරන්නේ චන්ද්රිකා නොව පැරනි කුමයක් වන කේබල් හරහාය. රටින් රට සම්බන්ද කර සැතපු...
-
Microsoft සමාගමේ මීලග මේහෙයුම් පද්දතිය (os) වන්නේ windows 8 ය . windows පරම්පරාවේ 8 වැනි සංස්කරනයි .මෙය 2012 වසරේ නිකුත් කිරීමට ඇති Micr...
-
මට මේ ලගදි දවසක facebook එකේ කරක් ගහන කොට facebook නිර්මාතෘ ඒ කියන්නේ facebook ලොක්කගේ original facebook profile එක හම්බ උනා. එත් ...
