ඔන්න අලුත් වැඩක් කරන්න තමයි Designlk බලාපොරොත්තුව….ඒ ඉතින් තේරෙන සිංහලෙන් වෙබ් අඩවි නිර්මාණය [ web design ] සහ වෙබ් අඩවි  සංවර්දනය [web development ] ගැන  උගන්නන්න.  අහ්… එහනම් desiGnlk ගැන මුලින්ම කියලා ඉන්නම් කෝ …එක තමා අපේ පුංචි …… ( පුංචි වූ නාට ලොකු ලොකු වැඩ තමා කරන්නේ ….) company එක ……



ඕක පටන් ගන්න මුලින්ම අදහස නම් අවේ අපි ඉගෙන ගන්න කාලේ අපි කිව්වේ මායි (ආ…. මන් ගැන කිව්වේත්  නැ නේ මන් රන්දිනු සුපුන් …… ) දීෂාන් තමයි ඉතින්….. තව කස්ටිය හිටියා…. ඒගැන පස්සේ කියනම් කෝ …
අපි දෙන්නා ඉගෙන ගෙන ඉවරවෙලා ….. හිතුවා ඉගෙන ගත්ත දෙයින් ප්‍රෙයෝජනයක් ගන්න  …. ඊට පස්සේ තමයි ….පටන් ගන්න උත්සහ කලේ …..මේක පටන් ගන්න ගොඩක් දුරට අපේ clz එකේ sir ලාගෙන් ලැබුණු එක නම් කියලා වැඩක් ..නැ මාර sup එකක් දුන්නේ …. නොදන්නා දේ කියලා දීලා. අපිට හරි මග කියාදුන් ඔබ සැමට බොහොමත් ස්තුතියි ……  ඇයි අපේ frndzz කස්ටියත්   මාර sup එකක් දුන්නා… හැම වෙලේම දිරිමත් කලා…… රෑ 1-2 වෙනකම් වැඩකරන් කොට ….. කියලා වැඩක් නැ  sup  එක නම් …….. අපේ යාලුවනේ ඔබ සැමටත් බොහොම ස්තුතියි ….. නම් …ගම් නොකීවට තරහ වෙන්න එපා ….. මේ කියන්නේ  කුවුරු ගැන ද කියලා කස්ටියම දන්නවා නේ ….
මේ ලැබුණු sup එක නොවෙන්න  Designlk එකක් නැති වෙන්නත් පුළුවන් …
හරි හරි කතාවට බහින්නම් කෝ ….
මේක හදන්න අපි දෙන්නා නොකාපු කට්ටක් නැ ….. නේද ..”Disha ” …කොහොම හ‍රි …. සියලු කරදර තර්ජන ….ගැරහැලි කම් කටලු මැද…. අපි Designlk ගොඩ දැම්මා…..
හරි දැන් අපේ එකන් වෙන සේවාවන් කියන් නම් කෝ …
Website Design,Web Development,Web Hosting,CMS Web Development,Search Engine Optimization,Graphic Designing,Logo Designing,E-commerce Development
,Multimedia……
මේ අපෙන්  සේවාවන් සැපයෙන සේවාවන් ටික….
අපෙන් මේ සේවාවන්  ඔබත් ලබා ගන්න පුළුවන් …. සාදාරන ගාසතු තමයි අය කරන්නේ …..
අහ් ඔන්න ඉතින් අදට මම කැපුනා….
ඊලග පොස්ට් එකන් වෙබ් ගැන “අ” කියවමු ….එහනම්…….

source
http://blog.designlk.com

web site
http://designlk.com
මේකත් අපේම වැඩක් තමා  බලලා හොද නරක කිව්වා නම් හොදා ....