ඉන්ටනෙට් වලින් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න කලින් හා වෙබ් සයිට් එකක් ලෝඩ් වෙන්න කලින් ඒවායේ වයිර්ස් තියෙනවාද බලන්න පුළුවන්නම් කොහොමද....?
දැන් පුළුවන්, VTzilla වලින්
වයිරස් වලින් බේරෙන්න හොඳම ක්‍රමයක්...!
under:
Web tricks
Google Chrome OS ගැන දන්නවද??
කවුරුත් දන්නවනේ Google Chrome browser එක ගැන.ඒත්
මේ කියන්න යන්නේ Google Chrome මෙහෙයුම් පද්ධතිය(OS) ගැන.
under:
Soft wares
මුහුද යට ඇති ඉන්ටනේට් කේබල් ජාලය...
අද අප සිටින්නේ චන්ද්‍රිකා යුහයේ යැයි කීවාට ලෝකයේ වැඩි කාරයක් කරන්නේ චන්ද්‍රිකා නොව පැරනි කුමයක් වන කේබල් හරහාය. රටින් රට සම්බන්ද කර සැතපුම් දහස් ගනක් දුර මේ කේබල් එලා තිබේන්නේ මුහුද පතල මතනි.ලෝකයෙන් අඩුවන්ම ආරක්ශාව තිබෙන, වැඩියෙන් වටින දෙයක් වේ නම් ඒ මේ සාගර පත්ලේ ඔහේ එලා තිබන නිකම්ම නිකම් තබා තිබෙන සන්නිවේදන කේබලයයි.
මේ කේබලය කෙතරම් අනාරක්ශිත ද? වටිනවද? පෙන්නනවද ආසන්නම සිදුව්ම නම් 2008/1/30 වැනිදාත් 2/30 වැනිදාත් අතර ගෙවුනු දින පහේදී මුහුදු යටින් දිවෙන කේබලය කැඩී ගියේය.
එ නිසා එක්සත් එමිර් ආරාබි ඉන්ටනේට් ග්‍රාහකයින් 1700000, ඉන්දිය ග්‍රාහකයින් 60000000, පකිස්තාන ග්‍රාහකයින් 1200000, ඊ ජිප්තු ග්‍රාහකයින් 600000, සව්දි අරබි ග්‍රාහකයින් 700000, තව යුරෝපා ඇමරිකාවට 700000 සෙනගක් කරන්නට වැඩක් නැතිව බලා සිටියා.......
සමුද්‍ර කේබල් සිතියම
under:
Technology
Search
Top Commentators
මෙහි පලකරන නවතම ලිපි ගැන ඊමේල් මගින් දැනගැනීමට මෙහි ලියාපදිංචි වන්න.
Join the team!
ඊමේල් ලිපිනය ඇතුල් කරන්න:
Followers
Total Pageviews
Categories
- Mobile Phones (1)
- Movies (1)
- Soft wares (7)
- Technology (7)
- Tutorials (5)
- Web tricks (7)
Face Book Fan Page
Popular Posts
-
අ ද අප සිටින්නේ චන්ද්‍රිකා යුහයේ යැයි කීවාට ලෝකයේ වැඩි කාරයක් කරන්නේ චන්ද්‍රිකා නොව පැරනි කුමයක් වන කේබල් හරහාය. රටින් රට සම්බන්ද කර සැතපු...
-
ඔන්න ඉතින් හුග දවසකින්....ලියන්න ත් ....බැරි උනා.... අද මන් කියන් න යනනෙ Core i9 processor එක ගැන ....!! මේක Six Cores processor එකක් ....
-
Cisco live CCNA Wireless Prep Session English | AVI | 632x464 | DivX 5 72Kbps | PCM 1411Kbps | 1.14 GB ...
-
මට මේ ලගදි දවසක facebook එකේ කරක් ගහන කොට facebook නිර්මාතෘ ඒ කියන්නේ facebook ලොක්කගේ original facebook profile එක හම්බ උනා. එත් අ...