ඉන්ටනෙට් වලින් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න කලින් හා වෙබ් සයිට් එකක් ලෝඩ් වෙන්න කලින් ඒවායේ වයිර්ස් තියෙනවාද බලන්න පුළුවන්නම් කොහොමද....?
දැන් පුළුවන්, VTzilla වලින්...
Mozilla Firefox browser plugin එකක් මේකෙන් එක click එකකින් නෙට් එකේ ෆයිල්ස් virus scan කරන්න පුළුවන්.
VTzilla Firefox Plugin මෙතනින් ගන්න...
Code:
http://virustotal.hispasecsistemas.netdna-cdn.com/progs/vtzilla.xpi

Scan suspicious links with VTzilla

Scan downloads before storing them

Scan the web site being displayed

0 Comments Received
Leave A Reply
Note: Only a member of this blog may post a comment.