මට මේ ලගදිදවසක facebook එකේ කරක් ගහන කොට facebook නිර්මාතෘ ඒ කියන්නේ facebook ලොක්කගේ original facebook profile එක හම්බ උනා. එත් අපිට එයාව යාලුවෙක් කරගන්න request දාන්න බෑ.ගොඩක් බයානක විදිහට එය privacy හදල තියෙන්නේ.මේ තියෙන්නේ profile එක. ඔයත් ගිහිල්ලම බලන්න කෝ.
http://www.facebook.com/?sk=messages&tid=1219552698357#!/zuck?sk=info
ඔය ඒ profile එක බලද්දී බලන්න කෝ About me කියන තැන එයා ලියල තියෙනවා I'm trying to make the world a more open place. කියල.මාරය් නේද? ඉතින් මේ thread එක බලල ඔයාල Mark Zuckerberg ගේ profile එක විතරක් බලල වැඩක් නැනේ. ඒක හින්ද මම හිතුව Facebook ගැන තව වැදගත් කරුණු ටිකකුත් ඔයාලට කියන්න.
Facebook~ලොක්කගේ~Original~Profile~එක..
under:
Web tricks
Search
Top Commentators

මෙහි පලකරන නවතම ලිපි ගැන ඊමේල් මගින් දැනගැනීමට මෙහි ලියාපදිංචි වන්න.
Join the team!
ඊමේල් ලිපිනය ඇතුල් කරන්න:

Categories
- Mobile Phones (1)
- Movies (1)
- Soft wares (7)
- Technology (7)
- Tutorials (5)
- Web tricks (7)

Popular Posts
-
ඔන්න ඉතින් හුග දවසකින්....ලියන්න ත් ....බැරි උනා.... අද මන් කියන් න යනනෙ Core i9 processor එක ගැන ....!! මේක Six Cores processor එක...
-
අ ද අප සිටින්නේ චන්ද්රිකා යුහයේ යැයි කීවාට ලෝකයේ වැඩි කාරයක් කරන්නේ චන්ද්රිකා නොව පැරනි කුමයක් වන කේබල් හරහාය. රටින් රට සම්බන්ද කර සැතපු...
-
Microsoft සමාගමේ මීලග මේහෙයුම් පද්දතිය (os) වන්නේ windows 8 ය . windows පරම්පරාවේ 8 වැනි සංස්කරනයි .මෙය 2012 වසරේ නිකුත් කිරීමට ඇති Micr...
-
මට මේ ලගදි දවසක facebook එකේ කරක් ගහන කොට facebook නිර්මාතෘ ඒ කියන්නේ facebook ලොක්කගේ original facebook profile එක හම්බ උනා. එත් ...
