ඔන්න මම අද නියම භාන්ඩයක් ඔයාලට ගෙනාවා....
මේකෙන් ඔයාලගෙ කොම්පියුටර් එක ඔටෝ Shut Down  වෙන්න හදන්න පුලුවන්..
ඒ විතරක් නෙවෙයි මෙකෙන් ඔටෝ Restart, Logoff ,Lock ,Hibernate ,Standby ,Monitor Standby ,Open a file ,Open a Web Page වගේ දේවලුත් කරන්න පුලුවන්.....

 



කැමති අය බාගන්න.. මෙන්න ලින්ක් එක

 Download Now....

 32 Bit        64 Bit