ඔයලා දන්නවද දැන් අලුත් තක්ෂනයක් ඇවිත් කිලා තමා ට්රන්ස්ෆර්ජෙට් තාක්ෂනය. මන් දන්න තරමට මේක තමා දැන් ගොඩක් අලුතින් එන තාක්ෂනික උපකරන වලට එන්නේ...






මුලින්ම ස්තුති කරන්න ඔනා මේ ට්රන්ස්ෆර්ජෙට් තාක්ෂනය හොයාගත්ත සොනි සමාගමට....


ට්රන්ස්ෆර්ජෙට් තාක්ෂනය තියන උපකරන දෙක්කක් අතර තොරතුරු හුවමරු වුනේ අමුතු විදිහකට... ට්රන්ස්ෆර්ජෙට් තාක්ෂනය තියන උපකරන දෙක්කක් එක ලග තිබ්බාම උපකරන දෙක තොරතුරු හුවමාරු කරන්න පටන් ගන්නවා... උපකරන දෙක එක උඩ එක තිබ්බාම හරි උපකරන දෙක ගෑවෙන්න තිබ්බාම තවත් වේගය වැඩිවෙනවා...

වේගය කොච්චර කියනවානම් ඔයලා ලග තියනවා නම් 700MB විඩ්යෝ ෆයිල් 3ක් කිවේ 2GB එක්කක් තවත් ට්රන්ස්ෆර්ජෙට් තාක්ෂනය තියන උපකරනයකට ගමන් කරන්න යන වෙලාව තමා විනාඩි භාගයක් වත් යන්නෙ නැහැ කිලයි කියන්නේ

මේ ට්රන්ස්ෆර්ජෙට් තාක්ෂනය අයත් වන්නේ සී.පී.ඩබ්.ටී (CPWT - Close Proximity Wireless Technology) කිලා කියන තාක්ෂනික කාන්ඩයටයි.... මෙම තාක්ෂනය ඉතා සරල භාවිතයත්/ අරක්ෂාකාරි සම්බන්ධතාවයක් / කාර්යක්ෂමතාවයටයි..





මෙන්න ට්රන්ස්ෆර්ජෙට් තාක්ෂනය සහිත උපකරන කිපයක් මෙතන...