කොහොමද කට්ටියට මෙන්න මම ඔයාලට අද ගෙනාවේ තවත් පට්ට මෘදුකංගයක්.මේක වැඩ කරන්නේ වින්ඩොව්ස් 7 වලට විතරයි…ඔයලාගේ Windows Media Player 12 එකට මේ මෘදුකංගයෙන් ලස්සන Theme එකක් දාන්න පුලුවන්..වෙනස් කරන්න පුලුවන්..

ඉතින් ඔයලත් කැමති නම් මේ මෘදුකංගයට කැමති හැමොම බා ගන්න..

    Download