ඔන්න මම හිතුවා අපි අතරින් ගොඩාක් අය කරන ගිනි නරියා නොහොත් Firefox වලින් වැඩ කරන්න ලේසි වෙන්න සපයල තියෙන Add-ons ටිකක් ඔයාලත් එක්ක share කරන්න….මොකද ඕනි තරම් Add-ons තිබුනත් අපේ පාවිච්චියට ඕනි වෙන්නේ බොහොම ටිකයි…පලපුරුද්ද අනුව අපිට පුලුවනි අපි පාවිච්චි කරන ඒවා හැමෝම එක්ක බෙදාගන්න…ඉතින් ඔයාලත් එකතු වෙන්න මේ වැඩේට…මතක තියාගන්න…ඔයාල Use කරන Add-on එකෙන් තියෙන ප්‍රයෝජනයත් එක්කම අපිත් එක්ක කරන්න…වෙන දේත් අපිට කියන්න…සමහරවිට දවසින් දවස Add-ons යාවත්කාලීන වෙන නිසා අලුත් අලුත් ඒ වගේම ප්‍රයෝජනවත් Add-ons ඉදිරියට එන්න පුලුවන්…ඉතින් ඔයාල Follow කරන අයනම් ඒ ආවම මෙතන පල කරන්න අමතක කරන්න එපා..
Personas
https://addons.mozilla.org/en-US/firefox/addon/10900/
FoxClocks
https://addons.mozilla.org/en-US/firefox/addon/1117/
Greasemonkey
https://addons.mozilla.org/en-US/firefox/addon/748/
Machine එක Format කරන්න ගියාම ලෙඩ ගොඩායිනෙ…ඒක ඉතින් Formatting දන්න අය දන්නව…save කරගන්න ඔනි දෙවල් අමතක උනොත් අන්තිමෙදි පසුතැවෙන්නයි වෙන්නේ…Bookmark කරල තියෙන Pages එහෙම අමතක උනොත් save කරගන්න ගොඩාක් පසුතැවෙනව අපි වෙලාවකට…එත් දැන් එහෙම වෙන්න ඕනි නෑ…මෙන්න මේ Add-on එක ස්තාපනය කරගත්තම ගොඩ..මේකෙන් පස්සෙ අපිට ඕනි වෙලාවට අපිට ඕනි දේවල් ගන්න පුලුවනි…ඔයාලත් මේක පාවිච්චි කරන්න පටන් ගන්න.
Click Here To Download
මේකෙනුත් ගොඩාක් ලොකු වාසියක් තියෙනව…මේක ස්තාපනය කරලා Google එකේ Search පාරක් දාල Pages Scroll කරල බලන්නකෝ…ඔයාලටම බලාගන්න පුලුවන් කොච්චර ලේසියිද මේක Use කරනකොට කියල…එකම Page එකේ පහලට පහලට Scroll කරන්න විතරයි තියෙන්නේ..වැඩි විස්තර Download Page එකේ ඇති..
Click Here To Download
මෙන්න තවත් ප්‍රයෝජනවත් Add-on එකක්…මේකෙන් පුලුවනි Youtube වගේ වීඩියෝ බලද්දි එවා Buffer කරන්නෙ නැතුව ඉස්සරහට තියෙන්නෙ මොනාද කියල බලන්න…time එක save කරගන්න පුලුවන්…මොකද සමහරවිට අපි skip කර කර හොඳම video එක හොයන අවස්ථා තියෙනවනෙ…අන්න ඒවගේ වෙලාවට මේක ප්‍රයෝජවත්..වැඩි විස්තර බාගත පිටුවෙ පලකරලයි තියෙන්නේ..
◄ Easy Firefox ► ( For All )
Search
Top Commentators
මෙහි පලකරන නවතම ලිපි ගැන ඊමේල් මගින් දැනගැනීමට මෙහි ලියාපදිංචි වන්න.
Join the team!
ඊමේල් ලිපිනය ඇතුල් කරන්න:
Followers
Total Pageviews
Categories
- Mobile Phones (1)
- Movies (1)
- Soft wares (7)
- Technology (7)
- Tutorials (5)
- Web tricks (7)
Archives
-
▼
2010
(24)
-
▼
September
(15)
- සිංහල යතුරුපුවරුව ....
- :::: Cisco live CCNA Wireless Prep Session ::::
- FL Studio XXL v9.0.0 UN-LOCKER UN-LOCKED
- ::::: Auto Shut Down Your Pc :::::
- ::: Fastest Graphics Card in the World:::
- E-BOOK හොයන, කියවන අයට පමණයි
- Transfer Jet :::::: ට්රන්ස්ෆර්ජෙට් තාක්ෂනය :::::
- wireless technologies …වයර්ලර්ස් තාක්ෂණය….
- Windows Media Player 12 වල Theme එක මාරු කරගමු ( W...
- අලුත් Kaspersky Anti-Virus 2011 Keys බාගන්න …
- Microsoft .NET
- ◄ Easy Firefox ► ( For All )
- :::…GMAIL Accounts කිහිපයකට එකවර log වෙමු…::::
- NVIDIA® 3D Vision™ technology
- Nokia 5800 මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය
-
▼
September
(15)
Face Book Fan Page
Popular Posts
-
අ ද අප සිටින්නේ චන්ද්රිකා යුහයේ යැයි කීවාට ලෝකයේ වැඩි කාරයක් කරන්නේ චන්ද්රිකා නොව පැරනි කුමයක් වන කේබල් හරහාය. රටින් රට සම්බන්ද කර සැතපු...
-
ඔන්න ඉතින් හුග දවසකින්....ලියන්න ත් ....බැරි උනා.... අද මන් කියන් න යනනෙ Core i9 processor එක ගැන ....!! මේක Six Cores processor එකක් ....
-
Cisco live CCNA Wireless Prep Session English | AVI | 632x464 | DivX 5 72Kbps | PCM 1411Kbps | 1.14 GB ...
-
මට මේ ලගදි දවසක facebook එකේ කරක් ගහන කොට facebook නිර්මාතෘ ඒ කියන්නේ facebook ලොක්කගේ original facebook profile එක හම්බ උනා. එත් අ...
0 Comments Received
Leave A Reply
Note: Only a member of this blog may post a comment.