ඉන්ටනෙට් වලින් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න කලින් හා වෙබ් සයිට් එකක් ලෝඩ් වෙන්න කලින් ඒවායේ වයිර්ස් තියෙනවාද බලන්න පුළුවන්නම් කොහොමද....?
දැන් පුළුවන්, VTzilla වලින්
වයිරස් වලින් බේරෙන්න හොඳම ක්‍රමයක්...!
Google Chrome OS ගැන දන්නවද??
කවුරුත් දන්නවනේ Google Chrome browser එක ගැන.ඒත්
මේ කියන්න යන්නේ Google Chrome මෙහෙයුම් පද්ධතිය(OS) ගැන.
මුහුද යට ඇති ඉන්ටනේට් කේබල් ජාලය...
මේ කේබලය කෙතරම් අනාරක්ශිත ද? වටිනවද? පෙන්නනවද ආසන්නම සිදුව්ම නම් 2008/1/30 වැනිදාත් 2/30 වැනිදාත් අතර ගෙවුනු දින පහේදී මුහුදු යටින් දිවෙන කේබලය කැඩී ගියේය.
එ නිසා එක්සත් එමිර් ආරාබි ඉන්ටනේට් ග්‍රාහකයින් 1700000, ඉන්දිය ග්‍රාහකයින් 60000000, පකිස්තාන ග්‍රාහකයින් 1200000, ඊ ජිප්තු ග්‍රාහකයින් 600000, සව්දි අරබි ග්‍රාහකයින් 700000, තව යුරෝපා ඇමරිකාවට 700000 සෙනගක් කරන්නට වැඩක් නැතිව බලා සිටියා.......
සමුද්‍ර කේබල් සිතියම
ෆේස්බුක් භාවිතා කරන ඔබට... using Facebook....!!
බිට්ඩිෆෙන්ඩර් නම් ප්‍රකට ආරක්ෂිත මෘදුකාංගය නිපදවන ආයතනය වෙතින් උපාංගයක් ලෙස ඔබේ ගිනුමට ආරක්ෂාව සලසා දීමට ඉදිරිපත්වී තිබෙනවා. පහත ලිපිනයෙන් පිවිස එම උපාංගය සංක්‍රිය කරගත හැකි බවයි පැවසෙන්නේ//////
Mediafire Search Engine ...
A 9-year-old IT Administrator
Macedonia's Marko Calasan got his first professional credential at age 6, when he passed the Microsoft Certified Systems Administrator exam. Now 9, he just went for the follow-on systems engineer certification.
:::: Cisco live CCNA Wireless Prep Session ::::
Cisco live CCNA Wireless Prep Session
English | AVI | 632x464 | DivX 5 72Kbps | PCM 1411Kbps | 1.14 GB
Genre: Training
FL Studio XXL v9.0.0 UN-LOCKER UN-LOCKED
FL Studio 9 is a complete software music production environment, representing the culmination of more than 10 years of sustained & focused development. FL9 is the fastest way from your brain to your speakersNew features and changes...
::::: Auto Shut Down Your Pc :::::
::: Fastest Graphics Card in the World:::
Graphics Engine - ATI Radeon HD 5870 X 2
Video Memory - 4GB GDDR5
Engine Clock - 850 Mhz
Stream Processors - 1600X2=3200
Memory Clock - 4800 Mhz
Memory Interface - 256bit X 2
DVI Max Resolution - 2560 X 1600
Bus Standard - PCI Express 2.1
DVI Output - 1x Native Dual-link DVI-I
1x Single-link DVI via HDMI to DVI Adaptor
Dimensions - 11 inches X 5 inches
E-BOOK හොයන, කියවන අයට පමණයි
මේක E-book කියවන, හොයන අයට ගොඩාක්ම වටින software එකක්.
E-book වගේම magazine download කරන්නත් පුළුවන්, නොමිලේ......!
Transfer Jet :::::: ට්‍රන්ස්ෆර්ජෙට් තාක්ෂනය :::::
ඔයලා දන්නවද දැන් අලුත් තක්ෂනයක් ඇවිත් කිලා ඒ තමා ට්‍රන්ස්ෆර්ජෙට් තාක්ෂනය. මන් දන්න තරමට මේක තමා දැන් ගොඩක් අලුතින් එන තාක්ෂනික උපකරන වලට එන්නේ...
wireless technologies …වයර්ලර්ස් තාක්ෂණය….
ඔයලා දන්නවා ඇති රැහැන් රහිත තක්ෂනය ඒ කිවේ වයර්ලර්ස් තාක්ෂණය.
දැන් වයර්ලර්ස් තාක්ෂණයේ ඉහලම තැන තියන තක්ෂනික උපාන්ග දෙක්කක් තියනවා ඒ තමා ඉන්ෆා රෙඩ් තක්ෂනය සහ බ්ලුටූත් තාක්ෂනයයි….
තව ගොඩක් වයර්ලර්ස් තාක්ෂණ තියනවා… ඒ පිලිවෙලින් මෙහෙමයි…
01. බ්ලුටූත්
02. වයි – ෆයි
03. වයිමැක්ස්
04. එන්.එෆ්.සී
05. ඩෙක්ට්(කැට්)
06. යු.ඩබ්.බී
07. ව්යිබ්‍රී
08. සිග්බී
Windows Media Player 12 වල Theme එක මාරු කරගමු ( Windows 7 only)
කොහොමද කට්ටියට මෙන්න මම ඔයාලට අද ගෙනාවේ තවත් පට්ට මෘදුකංගයක්.මේක වැඩ කරන්නේ වින්ඩොව්ස් 7 වලට විතරයි…ඔයලාගේ Windows Media Player 12 එකට මේ මෘදුකංගයෙන් ලස්සන Theme එකක් දාන්න පුලුවන්..වෙනස් කරන්න පුලුවන්..
අලුත් Kaspersky Anti-Virus 2011 Keys බාගන්න …
මෙන්න මම ඔයාලට Kaspersky Anti-Virus 2011 Keys අලුත් Key ටිකක් අරගෙන ආවා..ඉක්මනට කට්ටිය Download කර ගන්න..
Microsoft .NET
අද මම Microsoft .NET සැකිල්ල ගැන ලියන්න සිතුනේය. මෙය පරිගණක මෘදුකාංග සැකිල්ලකි. මේම .NET සැකිල්ල Microsoft Windows මෙභෙයුම් පද්ධතිය මත පිහිටුවිය හැක.
.NET 1.0 සැකිල්ලේ ප්‍රතම නිකුත් කිරීම 2002 පෙබරවාරි 13 වන දින සිදුවිය. මේය සැකිල්ල වින්ඩොස් 98, Me, NT 4.0, 2000, හා XP වලට විය. 2009 ජුලි 14 වන දින මේම .NET 1.0 සැකිල්ලට පහසුකම් සැපයිම නවතන ලදි..NET 1.1, 2.0, 3.0, 3.5 හා 4.0 සැකිලි දැනට නිකුත්ව ඇත.
◄ Easy Firefox ► ( For All )
ඔන්න මම හිතුවා අපි අතරින් ගොඩාක් අය කරන ගිනි නරියා නොහොත් Firefox වලින් වැඩ කරන්න ලේසි වෙන්න සපයල තියෙන Add-ons ටිකක් ඔයාලත් එක්ක share කරන්න….මොකද ඕනි තරම් Add-ons තිබුනත් අපේ පාවිච්චියට ඕනි වෙන්නේ බොහොම ටිකයි…පලපුරුද්ද අනුව අපිට පුලුවනි අපි පාවිච්චි කරන ඒවා හැමෝම එක්ක බෙදාගන්න…ඉතින් ඔයාලත් එකතු වෙන්න මේ වැඩේට…මතක තියාගන්න…ඔයාල Use කරන Add-on එකෙන් තියෙන ප්‍රයෝජනයත් එක්කම අපිත් එක්ක කරන්න…වෙන දේත් අපිට කියන්න…සමහරවිට දවසින් දවස Add-ons යාවත්කාලීන වෙන නිසා අලුත් අලුත් ඒ වගේම ප්‍රයෝජනවත් Add-ons ඉදිරියට එන්න පුලුවන්…ඉතින් ඔයාල Follow කරන අයනම් ඒ ආවම මෙතන පල කරන්න අමතක කරන්න එපා..
Personas
https://addons.mozilla.org/en-US/firefox/addon/10900/
FoxClocks
https://addons.mozilla.org/en-US/firefox/addon/1117/
Greasemonkey
https://addons.mozilla.org/en-US/firefox/addon/748/
Machine එක Format කරන්න ගියාම ලෙඩ ගොඩායිනෙ…ඒක ඉතින් Formatting දන්න අය දන්නව…save කරගන්න ඔනි දෙවල් අමතක උනොත් අන්තිමෙදි පසුතැවෙන්නයි වෙන්නේ…Bookmark කරල තියෙන Pages එහෙම අමතක උනොත් save කරගන්න ගොඩාක් පසුතැවෙනව අපි වෙලාවකට…එත් දැන් එහෙම වෙන්න ඕනි නෑ…මෙන්න මේ Add-on එක ස්තාපනය කරගත්තම ගොඩ..මේකෙන් පස්සෙ අපිට ඕනි වෙලාවට අපිට ඕනි දේවල් ගන්න පුලුවනි…ඔයාලත් මේක පාවිච්චි කරන්න පටන් ගන්න.
Click Here To Download
මේකෙනුත් ගොඩාක් ලොකු වාසියක් තියෙනව…මේක ස්තාපනය කරලා Google එකේ Search පාරක් දාල Pages Scroll කරල බලන්නකෝ…ඔයාලටම බලාගන්න පුලුවන් කොච්චර ලේසියිද මේක Use කරනකොට කියල…එකම Page එකේ පහලට පහලට Scroll කරන්න විතරයි තියෙන්නේ..වැඩි විස්තර Download Page එකේ ඇති..
Click Here To Download
මෙන්න තවත් ප්‍රයෝජනවත් Add-on එකක්…මේකෙන් පුලුවනි Youtube වගේ වීඩියෝ බලද්දි එවා Buffer කරන්නෙ නැතුව ඉස්සරහට තියෙන්නෙ මොනාද කියල බලන්න…time එක save කරගන්න පුලුවන්…මොකද සමහරවිට අපි skip කර කර හොඳම video එක හොයන අවස්ථා තියෙනවනෙ…අන්න ඒවගේ වෙලාවට මේක ප්‍රයෝජවත්..වැඩි විස්තර බාගත පිටුවෙ පලකරලයි තියෙන්නේ..
:::…GMAIL Accounts කිහිපයකට එකවර log වෙමු…::::
ඔයගොල්ලො දන්නවා ඇතිනේ ඉස්සර Gmail accounts කිහිපයකට අපිට එකම web browser එකෙන් එක වර log වෙන්න බැහැ කියලා…
නමුත් දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ…අපිට පුලුවන් අපේ Gmail accounts තුන හතරකට උනත් එකපාර log වෙන්න…
මමත් මේක අහම්බෙන් දැනගත්තේ…මීට සති කිහිපයකට උඩදි තමයි Google සමාගම අපිට මේ පහසුකම ලබා දීලා තියෙන්නේ…
සමහරවිට ඔයගොල්ලො දැනටමත් දන්නවා ඇති…
මෙන්න මේ විදියට කරන්නකෝ…
NVIDIA® 3D Vision™ technology
NVIDIA® 3D Vision™ technology is a combination of Graphics Processor Units (GPU), specialized 3D glasses, software, and certified displays and projectors that deliver an immersive 3D experience on your PC or workstation.
Nokia 5800 මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය
නොකියා 5800 ජංගම දුරකථනයේ නවතම මෙහෙයුම් පද්ධති(OS) සංස්කරණය පසුගිය දා නිකුත් කෙරුනි. මෙම සංස්කරණය 51.0.006V ලෙස හදුන්වා දී ඇති අතර මෙහි වේගවත් කරන ලද අන්තර්ජාල බ්‍රවුසරයක්,විද්‍යුත් තැපැල් මෘදුකාංගයක් සහ වීඩියෝ දුරකථන සංවාද පහසුකම් ඇති බව නොකියා සමාගම පවසනවා. මීට අමතරව සාමාන්‍ය ක්‍රියාකාරිත්වයේ ද සැලකියයුතු වේගවත් වීමක් ඇතැයි නොකියා සමාගම පවසනවා.
Search
Top Commentators
මෙහි පලකරන නවතම ලිපි ගැන ඊමේල් මගින් දැනගැනීමට මෙහි ලියාපදිංචි වන්න.
Join the team!
ඊමේල් ලිපිනය ඇතුල් කරන්න:
Followers
Total Pageviews
Categories
- Mobile Phones (1)
- Movies (1)
- Soft wares (7)
- Technology (7)
- Tutorials (5)
- Web tricks (7)
Archives
-
▼
2010
(24)
-
►
September
(15)
- සිංහල යතුරුපුවරුව ....
- :::: Cisco live CCNA Wireless Prep Session ::::
- FL Studio XXL v9.0.0 UN-LOCKER UN-LOCKED
- ::::: Auto Shut Down Your Pc :::::
- ::: Fastest Graphics Card in the World:::
- E-BOOK හොයන, කියවන අයට පමණයි
- Transfer Jet :::::: ට්‍රන්ස්ෆර්ජෙට් තාක්ෂනය :::::
- wireless technologies …වයර්ලර්ස් තාක්ෂණය….
- Windows Media Player 12 වල Theme එක මාරු කරගමු ( W...
- අලුත් Kaspersky Anti-Virus 2011 Keys බාගන්න …
- Microsoft .NET
- ◄ Easy Firefox ► ( For All )
- :::…GMAIL Accounts කිහිපයකට එකවර log වෙමු…::::
- NVIDIA® 3D Vision™ technology
- Nokia 5800 මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය
-
►
September
(15)
Face Book Fan Page
Popular Posts
-
අ ද අප සිටින්නේ චන්ද්‍රිකා යුහයේ යැයි කීවාට ලෝකයේ වැඩි කාරයක් කරන්නේ චන්ද්‍රිකා නොව පැරනි කුමයක් වන කේබල් හරහාය. රටින් රට සම්බන්ද කර සැතපු...
-
ඔන්න ඉතින් හුග දවසකින්....ලියන්න ත් ....බැරි උනා.... අද මන් කියන් න යනනෙ Core i9 processor එක ගැන ....!! මේක Six Cores processor එකක් ....
-
Cisco live CCNA Wireless Prep Session English | AVI | 632x464 | DivX 5 72Kbps | PCM 1411Kbps | 1.14 GB ...
-
මට මේ ලගදි දවසක facebook එකේ කරක් ගහන කොට facebook නිර්මාතෘ ඒ කියන්නේ facebook ලොක්කගේ original facebook profile එක හම්බ උනා. එත් අ...